6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
අපොස උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රමුඛයන්! 

අපොස උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රමුඛයන්! 

අපොස උසස් පෙළ 2023 (2024) කලා, වාණිජ, විද්‍යා, ගණිත සහ  තාක්ෂණවේදය දිස්ත්‍රික් ප්‍රමුඛයන්! 

මෙවරත් අපොස උසස් පෙළ 2023 (2024) විභාගයේ කලා, වාණිජ, විද්‍යා, ගණිත සහ  තාක්ෂණවේදය යන විෂය ධාරාවලින් දිස්ත්‍රික් ප්‍රමුඛයන් හරිස්චන්ද්‍රයෙන් බිහි වූ වගයි.
එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ උණුසුම් සුභාෂිංශන...!!