2024 සමස්ත ලංකා ඉංග්‍රීසි දින තරගයේ පළමු ස්ථානය

6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන P.W Isith Yashen සමස්ත ලංකා ඉංග්‍රීසි දින තරඟයේ Dictation තරඟ ඉසව්වෙන් 3 වන ස්ථානය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා.
එතුමාට ඉදිරියටත් සාර්ථකත්වය සහ තවත් ජයග්‍රහණ රැසක් ලැබේවායි ප්‍රාර්ථනා කරමු...
සුභ පැතුම්!!





