6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සමස්ත ලංකා නර්තන තරඟාවලිය 2024

සමස්ත ලංකා නර්තන තරඟාවලි ජයග්‍රහණ

සමස්ත ලංකා නර්තන තරඟාවලියේ පළාත් මට්ටමින් උතුරු මැද පළාතේ,

  • කනිෂ්ඨ සැවුලා වන්නම (පිරිමි - සමූහ) ප්‍රථම ස්ථානය
  • ශීර්ෂ අංක 106  පූජාර්ථය - ප්‍රථම ස්ථානය

තරඟ අංශ ද්විත්වයෙන්ම ප්‍රථම ස්ථාන හිමි කරගනිමින් සමස්ත ලංකා තරඟාවලිය සඳහා තේරී පත් වූ අප විද්‍යාලයීය නර්තන අංශයට, හරිස්චන්ද්‍රයේ උණුසුම් සුබ පැතුම්...!!