මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය මාධ්‍ය ඒකකය මඟින් සංවිධානය කරන ලද,
*සිහසර'24* සමස්ත ලංකා අන්තර්පාඨශාලයීය මාධ්‍ය තරඟාවලියේ, *සමස්ත ශූරතාවය* අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය මාධ්‍ය ඒකකය හිමි කරගත් වගයි... ඒ අනුව,

- සිංහල නිවේදන (කණිෂ්ඨ අංශය) ප්‍රථම ස්ථානය - ආකර්ශනි ශ්‍රී ආලෝකා
- සිංහල නිවේදන (අන්තර්මධ්‍යම අංශය) දෙවන ස්ථානය - සඳලි ෆොන්සේකා
- සිංහල නිවේදන (ජ්‍යේෂ්ඨ අංශය) ප්‍රථම ස්ථානය - හමීඩ් හස්නි
- සිංහල නිවේදන ( ජ්‍යේෂ්ඨ අංශය) දෙවන ස්ථානය - සිතුමිණි සමාධි
- ඉංග්‍රීසි නිවේදන (ජ්‍යේෂ්ඨ අංශය) ප්‍රථම ස්ථානය - සිතුමිනි රොද්‍රිගෝ
- සිංහල ක්‍රීඩා විස්තර විචාරය (විවෘත) ප්‍රථම ස්ථානය - දෙනෙත් අංජන
- ඉංග්‍රීසි හඬකැවීම් (අන්තර්මධ්‍යම අංශය) තෙවන ස්ථානය - චතුනි චලක්ෂා
- කාටුන් චිත්‍ර (විවෘත) තෙවන ස්ථානය - ඉමාන් ලෝචන
ලබාගෙන ඇති අතර සිහසර මාධ්‍ය දිනයේ විශේෂ සම්මාන ලෙස,
- වසරේ හොඳම සිංහල නිවේදකයාට හිමි සම්මානය - එච්.හමීඩ් හස්නි සහෝදරයාත්,
- වසරේ හොඳම ඉංග්‍රීසී නිවේදිකාවට හිමි සම්මානය - සිතුමිනි රොද්‍රිගෝ සහෝදරියත් හිමි කරගෙන ඇත.
එම සහෝදර සහෝදරියන්ටත් මාධ්‍ය අංශයේ සියලූම ගුරුමෑණිවරුන්ටත් විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ සියලූම ගුරුමව්පියවරුන්ගේ උණුසුම් සුභාශිංශන...





