2024 උතුරු මැද පළාත් පාපන්දු ක්‍රීඩා උළෙලේ ප්‍රථම ස්ථානය!

වයස අවුරුදු 20 න් පහළ පාපන්දු තරගාවලියේ උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් 20 වන පහළ බාලක පාපන්දු ශූරතාවය ලබා ගැනීමට අප විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සමත් විය. එම ක්‍රීඩකයින්ට විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ සහ විදුහල්පතතුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ සියලුම දෙනාගේ උණුසුම් සුභ පැතුම්...!!





